අඟහරුවාදා, ඔක්. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් CIC සමාගම රුමේෂ් තරංග සමඟ අත්වැල් බැඳගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් CIC සමාගම රුමේෂ් තරංග සමඟ අත්වැල් බැඳගනී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 13, 2026
බෙදාගන්න

2028 ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනා දීම සඳහා සැරසෙන හෙල්ල විසි කිරීමේ අංක එකේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ නිල පෝෂණ සහ සෞඛ්‍ය සහකරු (Nutritional & Wellness Partner) ලෙස CIC Holdings සමාගම එක්වී ඇත.

රුමේෂ් 2026 වසරේදී රෝමයේදී මීටර් 92.62 ක ජාතික වාර්තාවක් පිහිටුවූ අතර, ඩයමන්ඩ් ලීග් තරගාවලිය, ලෝක මලල ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගනිමින් අති විශිෂ්ට දක්ෂතා දැක්වූවා.

මෙම ගිවිසුම හරහා ඉදිරි වසර හතර තුළ රුමේෂ්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ පුහුණුවීම් සඳහා අවශ්‍ය පූර්ණ සහාය CIC සමාගම විසින් ලබා දෙනු ඇත.

පෙර ලිපිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

නුවන් ඉන්දික ඕස්ට්‍රේලියාවේදී දුරපැනීමෙන් රන්පදක්කම දිනයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රොෂාන් රණතුංග කඩුලු පැනීමේ සිව්වන ස්ථානය ලබාගත්ත ද අවසන් තරගය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

පදක්කම් 4ක් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සාන්යා සිට දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?