සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 1, 2025
බෙදාගන්න

ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනා ගැනීමට අශාන් සිල්වා සමත් වුණා.

දක්ෂතම යතුරුපැදි ධාවකයා ජාක්ස් ගුණවර්ධනයි. අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී තරගාවලිය අද පැවැත්වුණා.

ඒ, දක්ෂතම යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් රැසකගේ සහභාගිත්වයෙන්. ඊට ඇතුළත් වූ තරග ඉසව් සංඛ්‍යාව 24 ක්.

මෝටර් රථ අංශයේ ප්‍රධානතම තරග ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. 3500 CC තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වූයේ අශාන් සිල්වායි.

එහි දෙවැනි ස්ථාන මනීෂ් ගුණතිලකටත්, තෙවැනි ස්ථානය ඉෂ්රාක් වහාබ්ටත් හිමි වුණා.

ජාක්ස් ගුණවර්ධන යතුරුපැදි අංශයේ ප්‍රධානතම තරග ඉසව්වේ ජය වාර්තා කළා. එහි දෙවැනි ස්ථානය ඩී.එම්.ඩී.කල්හාරට හිමිවූ අතර, තුන්වැන්නා තාරුක රමේෂ්.

පෙර ලිපිය පැතුම්ගේ ශතකය සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී
Next Article නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලොව වටා ආකර්ෂණය දිනාගත් ටෙනිස් තරගයක් ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?