සිකුරාදා, නොවැ. 14, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
    කියවීමට මිනිත්තු 3 යි
    පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා පකිස්තාන් තරගය sporty.lk වෙතින් විකාශය කෙරේ.
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ

By Pradeep Gurusinghe
Published: මැයි 29, 2025
බෙදාගන්න

මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍යයි – ක්‍රීඩා ඇමති

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලිකයි – ක්‍රීඩා නියෝජ්‍ය ඇමති

2025 – ක්‍රීඩා ශක්ති වැඩසටහනට අනුව ජාතික කනිෂ්ඨ මට්ටමේ තරගවලදී ඉහල දක්ෂතා දක්වා ඇති, තෝරාගත් ක්‍රීඩාවන් 21 ක ක්‍රීඩා පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 සිට 20 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇත.

එහි මූලික අදියර වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, අද (මැයි 28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බවත්, මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍ය බවත්, දක්ෂතාවය මත ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජයක් ලෙස ගන්නා බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, එලෙස ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලික බවත්, පුහුණුවීම් කටයුතු වලින් දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

වර්තමානයේදී අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය මත බොහෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවෙන් ඈත්වෙන බවත්, ක්‍රීඩාව සහ අධ්‍යාපනයට සම අවධානයක් ලබා දෙමින් ක්‍රීඩාවත් අධ්‍යාපනයත් අත් නොහැර ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කළ යුතු බවත් පැවසූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ශිෂ්‍යත්වය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙහි රැඳීමට යම් උද්දීපනයක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

පෙර ලිපිය මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
Next Article බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?