බ්‍රහස්පතින්දා, මැයි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ට

By Pradeep Gurusinghe
Published: ජූලි 21, 2025
බෙදාගන්න

2025 යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ අදියර 5 ක් අවසන් වන විට ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.

එහි පෙරමුණේ පසුවන්නේ පෝලන්තයේ ටිමෙක් කුචාසික් ක්‍රීඩකයායි. මෙහි 5 වැනි අදියර පැවැත්වුණේ, ප්‍රංශයේදී. එය, තරග 3 කින් සමන්විත වුණා.

පළමු තරගයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත්වූ අතර, දෙවැනි තරගයේදී ඔහු තරගය නිමා කළේ දොළොස්වැන්නා ලෙසයි.

තුන්වැනි තරගයේදී ඔහුට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. මේ වන විට ධාවකයින්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානයේ පසු වන යෙවාන් ඩේවිඩ්ට ලකුණු 213 ක් හිමිව තිබෙනවා.

පෙරමුණේ පසුවන පෝලන්තයේ ටිමෙක් කුචාසික් හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 230 ක්. යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ මීළඟ තරගය ඔස්ට්‍රියාවේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය අයි ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව රිනවුන් කණ්ඩායමට
Next Article රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක් ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට අද තරග කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

රුමේෂ් තරංග නයිරෝබි හීදී රන් පදක්කමක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නිමාලි යළිත් ජාත්‍යන්තර තරග බිමේ සුපුරුදු දක්ෂතා අතරට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?