“CAVA CUP FOR MEN ” මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ 3 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එම තරඟය බංග්ලාදේශය සමග පැවැත්වූ අතර තරග වට 3/0 ලෙස ජයග්‍රහණය කල අතර ලකුණු සටහන 25-20/25-23/25-20 ලෙස සටහන් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මොහොමඩ් තාහීර් සම්මාන දිනාගන්නට සමත් විය.