ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය, අද ආරම්භ වනවා. පළමු තරගය රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර,…
මධ්‍යම ආසියානු දහ නවයෙන් පහළ බාලිකා වොලිවෝල් තර්ගාවලියේ තුන්වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ මලදිවයින් කණ්ඩායම…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර 20-20 තරගාවලියේ තුන්වන තරගය අද නෙල්සන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරගය ලකුණු 9කින්…
මේ මස 11 වෙනිදා ආරම්භවීමට නියමිත පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියක් හා 17 වෙනිදායින් ආරම්භවන තුන්කොන් 20-20 තරගාවලියක් සඳහා සහභාගීවීමට නම්…
ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවන ශූරිය වන නිමාලි ලියනාආරච්චි මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළල…
2026 වසරේ ලෝක කුසලාන 20 -20 ක්‍රිකට් තරගාවලියේ තරග ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ඔබගේ ගිණුමට පුරනය වන්න