පුවත්
රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලොව පළමු තැනට
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් ලේඛනයේ පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා…
LPL ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලි ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ජැක්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.…
ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් හිමි කරදෙමින් පොදුරාජ්‍යය ක්‍රීඩා උළෙල නිමාවෙයි
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ අති උත්කර්ශවත් සමාප්ති උත්සවයකින් අවසන් වුනා. මෙවර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක්…
ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී
ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගය ද ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්…
වසර විස්සකට පසුව ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට රුමේශ් තරංග සමත් වුණා. ඒ තම…
පාකිස්තානයට එරෙහි පළමු T20 තරගයේදී ඉමේෂා දුලානිගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර T20 තරගාවලියේ පළමු තරගය දඹුල්ලේදී පැවැත්වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…