පුවත්
සිය පළමු ලෝක කුසලාන තරගය කේප් වර්ඩේ ජය පැරදුමෙන් තොරව නිම කරයි
පාපන්දු කුසලාන තරගාවලියේ H කාණ්ඩයේ තරගයකදී ලෝක පාපන්දු පිටියේ ප්‍රබලයින් වන ස්පාඤ්ඤය සමග කරටකර සටනක් දී තරඟය ජය පරාජයෙන් තොරව…
උණුසුම් තරගයකින් පසු උරුගුවේ හා සවුදි අරාබිය ගෝල 1 බැගින් ලබාගනී
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ H කාන්ඩයෙන් පැවැති සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම් අතර තරඟය ගෝල 1-1ක් ලෙස ජය…
බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'G' කාණ්ඩය යටතේ පැවැති බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව වුණා.…
ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
''ඒ කණ්ඩායම් අතර'' තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී අද…
ජපානය හා නෙදර්ලන්තය අතර උණුසුම් තරගය ජය පැරදුමෙන් තොරයි
පාපන්දු කුසලානයේ අද (15) පැවති නෙදර්ලන්ත සහ ජපාන කණ්ඩායම් අතර තරගය දෙපිලම සම තත්ත්වයෙන් නිමාවට පත් වුණා. ඒ ගෝල 2-2ක්…
අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි
පාපන්දු කුසලාන තරගාවලියේ 'E' කාණ්ඩය යටතේ අද (15) පැවැති තරගයකින් අයිවරි කොස්ට් රාජ්‍යය ජය වාර්තා කලා.ඒ ඉක්වදෝරය පරාජය කරමින්. අයිවරි…