සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 25, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ශූරයන්ගේ කුසලානයේ කවුරුත් පුල පුලා බලාසිටී තරගයක් වූ දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය දැඩි වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය.

තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ රාවල්පිණ්ඩි හීදී ය.

දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව මීට පෙර කිසිදු ශූරයන්ගේ කුසලාන තරගාවලියකදී මුණගැසී නොමැත. එම ඓතිහාසික අවස්ථාවද වර්ෂාවට සේදී ගියා.

තරගය අතහැර දැමීම නිසා කණ්ඩායම් දෙකටම එක් ලකුණු බැගින් හිමිවුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව පිළිවෙලින් ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර මීළගට පැවැත්වීමට නියමිත තරග ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායම් 2 අවසන් පූර්ව වටයට පිවිසීමට නියමිතයි.

හෙට පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක. එම ත‍රගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.

එසේම එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඉන් අනතුරුව පැවැත්වෙන තරගයද ජයග්‍රහණය කළයුතුයි.

©espncricinfo
TAGGED:AustraliaChampions trophySouth Africa
පෙර ලිපිය නවසීලන්තය අවසන් පූර්ව වටයට
Next Article Ibrahim Sadran ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තාන එක්දින නායකත්වය ශහීන්ෂා අෆ්‍රීඩිට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සමග අවසන් එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?