අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
©Associated Press
බෙදාගන්න

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ඇඩිලේඩ් හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 2කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 264 ලබාගත්තා.

රෝහිත් ශර්මා ලකුණු 73ක් හා ශ්‍රේයස් අයියර් ලකුණු 61ක් ලබාගත් අතර විරාත් කෝලි පිට පිට දෙවන වරටත් ලකුණු නොලබා දැවී ගියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් සැම්පා කඩුලු 4ක් හා ක්ෂැවියර් බාට්ලිට් කඩුලු 3ක් දවාගත්තා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු 22ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

මැතිව් ෂෝර්ට් ලකුණු 74ක් ලබාගත් අතර කූපර් කොනලි නොදැවී ලකුණු 61ක් ලබාගත්තා. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ආර්ෂ්දීප් සිං, හර්ෂිත් රානා හා වොෂිංටන් සුන්දර් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලෛය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

පෙර ලිපිය ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි
Next Article තීරණාත්නමක තුන්වන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
Sponsored

You Might Also Like

James Anderson
ක්‍රිකට්

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වසර 12ට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම පළමු දිනයේම නිමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?