සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 29, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලිය අද කැන්බරා හීදී ආරම්භ වුණා. කෙසේ වෙතත් තරගය අයහපත් කාලගුණය නිසා ජය පැරදුමකින් තොරව අතහැර දැමීමට සිදුවුණා.

මුල සිටම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 18ට සීමා කරමින් ආරම්භ කෙරුණා.

අතර මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පන්දුවාර 9.1ක් ක්‍රීඩා කළ පසු නැවතත් වර්ෂාව නිසා තරගය නතර කළ අතර පසුව කාලගුණය යහපත් නොවූ නිසා තරගය අතහැර දැමීමට බලධාරීන් කටයුතු කළා.

තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම 1ක් කඩුල්ලක් දැවී ලකුණු 97ක් ලබා සිටියා. කඩුල්ලෙ රැඳී සිටි ශුබ්මාන් ගිල් ලකුණු 37ක් හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 39ක් ලබා සිටියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුල්ල ලබාගත්තේ නේදන් එලිස්.

මෙම ඉන්දියානු සංචාරයේ එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියාවයි.

පෙර ලිපිය එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජයත් සමග නවසීලන්තය තරගාවලියජය ගනී
Next Article ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වසර 12ට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?