සඳුදා, ජන. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 23, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම අතර අද පැවති එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 8ට ලකුණු 228ක්.

දර්විෂ් රසූලි ලකුණු 76යි.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක් ලබාගත්තා. වනුජ සහන් හා මිලාන් රත්නායක කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ පිතිකරුවන් පන්දුවාර 39 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කමිල් මිෂාර ලකුණු 81ක් හා නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 51ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්වායිස් අහමඩ් කඩුලු 3ක් දවාගත්තා.

තරගයේ වීරයා තරිඳු රත්නායක.

පෙර ලිපිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්
Next Article තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි
Sponsored

You Might Also Like

Virat Kohli
ක්‍රිකට්

ලබන 17 වැනිදා සිට IPL යළි ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව එස් එස් සී කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLCT20 ශූරතාවය Greens කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?