සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 21, 2026
©CPL
බෙදාගන්න

2026 කැරීබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ අවසන් මහා තරගය අද අළුයම පැවැත්වුණා. ඒ මොයින් අලී නායකත්වය දරන ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් කණ්ඩායම හා රොත්මන් පවල් නායකත්වය දරන ජැමෙයිකා කින්ග්ස්මන් කණ්ඩායම් අතරයි.

පළමුව පන්දුවට පහරදුන් ජැමෙයිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා. ජැමෙයිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාස් සදාකත් පන්දු 58ට ලකුණු 114ක් ලබාගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් අනෙකුත් පිතිකරුවන්ගෙන් ඉලක්කම් දෙකේ ලකුණක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 29ක් ලබාගත් සයීම් අයූබ් හට පමණයි.

ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් සුෆියාන් මොකීම් ලකුණු 14ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා. අල්සාරී ජෝසෆ් ට කඩුලු 2යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4දී කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයගැනීමට සමත් වුණා.

අමීර් ජන්ගෝ පන්දු 34ට නොදැවී ලකුණු 57ක් ලබාගත් අතර හසන් නවාස් පන්දු 35ට නොදැවී ලකුණු 47ක් ලබාගත්තා. ඊට අමතරව දැවී ගිය ක්‍රීඩකයන් වන රකීම් කෝන්වෝල් ලකුණු 20ක් හා එවින් ලුවිස් ලකුණු 38ක් ලබාගත්තා.

ඒ අනුව පළමු වරට CPL ශූරතාවයක් දිනාගැනීමට ඇනිටිගුවා බාබුඩා ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. අවසන් තරගයේ වීරයා සුෆියා මොකීම් නම් කෙරුණු අතර. තරගාවලියේ වීරයා ලෙස පාකිස්තාන් ක්‍රිඩක ශදාබ් කාන් තෝරාගනු ලැබූවා.

TAGGED:CPL
පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
Next Article බොක්සිං ඉසව්වෙන් නදීකා පුෂ්පකුමාරි මීළඟ වටයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?