ක්‍රිකට්
පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්හ වුණා. තරගය පැවැත්වෙන්නේ නෝර්ත් සවුන්ඩ් හීදී…
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය
එංගලන්තය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ත්‍යරගාවලියේ දෙවන තරගය ඊයේ අවසන් වුණා. එම තරගය ලකුණු 253කින් ජයගැනීමට සමත්…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්
කාන්තා 20/20 ක්‍රිකට් ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය කඩුලු…
තුන්කොන් තරගාවලියේ ජය ඉන්දීයා ඒ කණ්ඩායමට
‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග අද පැවති…
ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට
ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ ලක්නව්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 95ක ජයක්
ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග ඊයේ පැවැති තරගය ලකුණු 95 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය…