ක්රිකට්
තරගයක් ඉතිරිව තිබියදී එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය ජයගනී
ශ්රී ලංකාව හා එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය කඩුලු 6කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන්…
වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
2026 අගෝස්තු මාසයේ අයි සී සී ක්රීඩකයා ලෙස ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සොනාල් දිනූෂ නම් කර තිබෙනවා. ඔහුට මෙම සම්මානය…
පළමු විස්සයි විස්ස තරගයෙන් එංගලන්තයට දැවැන්ත ජයක්
ශ්රී ලංකාව හා එංගලන්තය අතර ඊයේ ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුණු 119කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය…
දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
කාන්තා T20 ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා මේ වන විට ඉන්දියාව හා ශ්රී ලංකාව සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම්…
ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
ආසියානු කුසලාන කාන්තා 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති…
ලබන මාසයේදී ශ්රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියක් සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පාකිස්ථානයේ…