ක්‍රිකට්
බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
ඔස‍්ට්‍රේලියාවට එරෙහිව එරට දී පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවැත්වෙන තරග…
ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ලේදී ආරම්භ වුණා. පලමු දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 2ට ලකුණු…
මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව, තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්…
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළා.…
ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහා නැමීබියාව යන රටවල්වල සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2027 වසර ICC (එක්දින) ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුව…
ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වූ තුන්දින පුහුණු තරගය ඊයේ අවසන් වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත් වුණේ…