සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 23, 2025
Ishan Kishan
©BCCI
බෙදාගන්න

2025 අයි පී එල් තරගාවලියේ දෙවන තරගයේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 286ක් වාර්තා කළා. එම ලකුණු සංඛ්‍යාව අයි පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ඔවුන් විසින්ම පිහිටුවා ඇති මෙම වාර්තාවට අඩු වූයේ එක් ලකුණක් පමණයි.

කාසියේ වාසිය දිනා රෝයල්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. මුලින්ම පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබාගත්තා.

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් ඉෂාන් කිෂාන් පන්දු 47ට නොදැවී ලකුණු 106ක් ලබාගත්තා. ට්‍රැවස් හෙඩ් ලකුණු 67යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ට ලකුණු 242ක් ලබාගත්තා.දෘව් ජුරෙල් ලකුණු 70ක්, සන්ජු සැම්සන් ලකුණු 66ක් හා ෂිම්රොන් හෙට්මයර් ලකුණු 42ක් ලබාගත්තා.

ඒ අනුව සිය පළමු තරගයෙන් ලකුණු 44ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා.
තරගයේ වීරයා ඉෂාන් කිෂාන්.

TAGGED:IPL 2025RRSRH
පෙර ලිපිය Virat Kohli පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
Next Article චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පැතුම් නිස්සංක පිට පිට තුන්වන අර්ධ ශතකයත් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

අයි පී එල් 2025 මේ වන විට ප්‍රසාද ලකුණු සටහන

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?