බ්‍රහස්පතින්දා, අගෝ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 27, 2025
Wanindu Hasaranga
©BCCI
බෙදාගන්න

2025 අයි පී එල් තරගාවලියේ 6වන තරගය ඊයේ කල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ගුවාහටි හීදී පැවැත්වුණා.

කාසියේ වාසිය ලබාගත් නයිර් රයිඩර්ස් පලමුව පන්දු යැවීමට තීරණය කළා. තරගයේ පලමු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 9ට ලකුණු 151ක්. දෘව් ජුරෙල් ලකුණු 33යි. යසස්වි ජයිස්වාල් ලකුණු 29යි.

පන්දු යැවීමේදී නයිට් රයිඩර්ස් වෙනුවෙන් වයිභව් අරෝරා, හර්ෂ්ත් රානා, මොයින් අලී සහ වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් ලබාගත්තා.

ලකුණු 152ක් හඹාගිය කල්කටා නයිට් රයිඩර්ස් 18වන පන්දුවාරයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 153ක් ලබාගනිමින් තරගාවලියේ පළමු ජය වාර්තා කළා.

සුපිරි ඉනිමක් දියත් කරමින් ක්වින්ටන් ඩිකොක් පන්දු 61ට නොදැවී ලකුණු 97ක් ලබාගත්තා. අන්කිෂ් රඝුවන්ශි ලකුණු 22යි.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ඊයේ තරගයේදී මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග ක්‍රීඩා කළා. තීක්ෂණ සිය පන්දුවාර 4ට ලකුණු 32යි. වනිඳු හසරංග ලකුණු 34ට 1 කඩුල්ලයි.

TAGGED:IPL 2025KKRRR
පෙර ලිපිය 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේ ජය තායිලන්තයට
Next Article RCB රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය

කියවීමට මිනිත්තු 1 යි
Kamindu Mendis
ක්‍රිකට්

කමිඳු මෙන්ඩිස් සුපිරි දක්ෂතා සමගින් තරගයේ ජය සන් රයිසස් හයිද්‍රාබාද් වෙත

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?