සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 19, 2025
SLC
බෙදාගන්න

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේදී. තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

අද දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය තම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටියා. ඔවුන්ගේ පළමු ඉනිම සීමා වුණේ, ලකුණු 495 කට. බංග්ලාදේශ ඉනිමේදී ශතක දෙකක් වාර්තා වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ හෙලුවා. මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක අතර කඩුලු 03 බැගින් බිඳී ගියා.

අනතුරුව, ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර ලකුණු 29 කට දැවී ගියා. අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් ගොඩනැගුවා. චන්දිමාල් අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 33 වැනි අර්ධ ශතකය. ඔහු ලකුණු 54කට දැවී ගියා.

තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතීව්ස් පිතිකරණය සඳහා පිටියට පිවිසියේ ඉන් අනතුරුවයි. පැතුම් නිස්සංක අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි ශතකයයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව ලබාගත් පළමු ශතකය ද මෙයයි. ඇන්‍ජලෝ සහ පැතුම් නිස්සංක අතර තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 89ක සබඳතාව බිඳ වැටුණේ, ඇන්‍ජලෝ ලකුණු 39කට දැවී යාමත් සමගයි. පැතුම් නිස්සංක ලකුණු 187ක් ලබා සිටියදී සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

අද දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 368ක් ලබා සිටියා. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 37ක් රැස් කරගෙන සිටි අතර, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17යි.

පෙර ලිපිය දෙවන දිනය අවසානයේ බංග්ලාදේශයෙන් ශක්තිමත් ලකුණු පුවරුවක්
Next Article ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි

කියවීමට මිනිත්තු 2 යි
Dimuth karunaratne
ක්‍රිකට්

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?