ආසියානු යොවුන් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ප්‍රබල චීන කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 26ට 17ක් ලෙසින් ජයග්‍රහණය කරමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසක් තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම ලෙසින්.
ඒ අනුව අවසන් තරගය ශ්‍රී ලංකා සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.