සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 9, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග ඊයේ පැවැති තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක් රැස් කලා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 7 දැවී ගියේ ලකුණු 76 කට.

අනතුරුව ඔස්ට්‍රේලියා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල බෙත් මූනි ලකුණු 109 ක් රැස් කලා.

අලානා කිං නොදැවී ලකුණු 51 යි.

පන්දු යැවීමේදී නශ්‍රා සන්දු කඩුලු 3 ක් දවා ගත්තා.

රමීන් ශමීම් සහ ෆැටීමා සනා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමේ පලමු කඩුලු 6 දැවී ගියේ ලකුණු
49 කට.

සිඩ්‍රා අමීන් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී ගියේ 7 වැනි කඩුල්ල ලෙසයි.

පකිස්තන කණ්ඩායම පන්දුවාර 36 යි කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 114 ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තරගය ගත්තේ ලකුණු 107 කින්.

පෙර ලිපිය ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි
Next Article බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Australia vs Sri lanka
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තරඟ සංචාරයට සහභාගි වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?