බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 22, 2025
බෙදාගන්න

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) නොපැවැත්වීමට තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙම තීරණය ගෙන ඇත්තේ, ලබන වසරේ පෙබරවාරි මස ආරම්භවීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන නිසා ඒ සඳහා අවශ්‍යය පරිදි ක්‍රීඩාංගණ සැකසීමට සිදුවීමයි.

කණ්ඩායම් 20ක් සහභාගිවන මෙම තරගාවලිය සඳහා ICC ආයතනයේ නියාමනයන්ට අනුකූලව ක්‍රීඩාංගණ සැකසිය යුතුය.

ඒ අනුව මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලිය සුදුසු කාලයකට රැගෙන යාමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රීඩාංගන 3කදී ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත අතර මේ දිනවල කාන්තා ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ හැර අනෙක් ක්‍රීඩාංගනවල අළුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කළා.

පෙර ලිපිය අකලංක පීරිස්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක්
Next Article සදර්ලන්ඩ් හා ගාඩ්නර්ගේ ඉනිම් ඕස්ට්‍රේඉලියාවට ජයගෙනෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට 4-1ක විස්සයි විස්ස තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?