බ්‍රහස්පතින්දා, ජුනි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 95ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රොඒෂියාව පරදා එංගලන්තය ගෝල 4-2ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් ගෝල ත්‍රිත්වයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෙනගල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිය පළමු ලෝක කුසලාන තරගය කේප් වර්ඩේ ජය පැරදුමෙන් තොරව නිම කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරගයකින් පසු උරුගුවේ හා සවුදි අරාබිය ගෝල 1 බැගින් ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්‍රොඒෂියාව පරදා එංගලන්තය ගෝල 4-2ක ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ක්‍රොඒෂියාව පරදා එංගලන්තය ගෝල 4-2ක ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 18, 2026
©AP
බෙදාගන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.

L කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ඩලස්හිදී.

තරගයේ පළමු අර්ධයේදී දෙපිළම ගෝල 2 බැගින් වාර්තා කිරීමට සමත් වුණා.

දෙවැනි අර්ධයේදී එංගලන්ත කණ්ඩායම තවත් ගෝල 2 ක් වාර්තා කළා.

ඒ අනුව ගෝල 4 ට 2 ක් ලෙස ජය වාර්තා කලේ එංගලන්ත කණ්ඩායමයි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී‌ කේන් ගෝල 2 ක් වාර්තා කළ අතර, ජූඩ් බෙලිග්නම් සහ මාකස් රශ්ෆර්ඩ් ගෝලය බැගින් ලබා ගත්තා.

පෙර ලිපිය ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට
Sponsored

You Might Also Like

පාපන්දු

අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?