සෙනසුරාදා, ජුනි 27, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ස්කොට්ලන්තයට එරෙහිව බ්‍රසීලයට ගෝල 3-0ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    මොරොක්කෝ හා හයිටි අතර තරගයේදී ගෝල 6ක් වාර්තා වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    කටාර් රාජ්‍යයට එරෙහි තරගයෙන් බොස්නියාවට ජය
    කියවීමට මිනිත්තු 0 යි
    ස්විට්සර්ලන්තය කැනඩාව පරදා ගෝල 2-1ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පැනමාව පරදා ක්‍රොඑෂියාව අවසාන 32 වටයට
    කියවීමට මිනිත්තු 0 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි

By Pradeep Gurusinghe
Published: ජූනි 27, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් ස්කොට්ලන්තය පරදා කඩුලු 03 ක ජයක් වාර්තා කළා. තරගය පැවැත්වුනේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 ඇතුලත කඩුලු 6 ක දැවී ලකුණු 151 ක් රැස්කළා. සාරා බ්‍රේස් නොදැවී ලකුණු 47 යි. පන්දු යැවීමේදී මිතාලි ‍අයෝද්‍යා කඩුලු 2 ක් දවාගත්තා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ පන්දුවාර 19 යි පන්දු 5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 154 ක් රැස්කරමින්.

වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 33 යි. හර්ෂිතා සමරවික්‍රම ලකුනු 27 ක් රැස්කල අතර හෂිනි පෙරේරා ලකුණු 23 ක් ලබාගත්තා. නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 21 යි. එම ජයග්‍රහනයත් සමග ශ්‍රි ලංකාව මූලික වටයේ බී, කාණ්ඩයේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග 05 ක් ක්‍රීඩා කර ඉන් තරග 3 ක් ජයගෙන ප්‍රසාද ලකුනු 06 ක් හිමිකරගෙන තිබෙනවා.

පෙර ලිපිය ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි
Next Article දෙවන දිනයේදී කොදෙව් කණ්ඩායම ශක්තිමත් ස්ථානයක
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව මීළඟ වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ බංග්ලාදේශයෙන් ශක්තිමත් ලකුණු පුවරුවක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?