සිකුරාදා, නොවැ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 2 යි
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 13, 2026
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිව්වන තරගය මවුන්ට් මොන්ගුනි හීදී පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 244ක දැවැන්ත ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 333ක් ලබාගත්තා.

එහිදී ආරම්භක පිතිකරු විල් යංග් ලකුණු 125ක් ලබා ගත් අතර ටිම් සයිෆර්ට් ලකුණු 58ක් හා ෆින් ඇලන් ලකුණු 41ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ආකිබ් නබී, ගුර්නූර් බ්‍රාර් හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 89ට දවාගැනීමට නවසීලන්තය සමත් වුණා.

රෝහිත් ශර්මා, විරාත් කෝලි හා ශ්‍රේයස් අයියර් ලකුණු නොලබා දැවී යාම මෙහිදී විශේෂත්වයක්. ඉන්දීය ඉනිමේ වැඩිම ලාභියා වූ ඉෂාන් කිෂාන් ලකුණු 27ක් ලබාගත්තා.

ඉන්දීය ඉනිම සුණුවිසුණු කරමින් මැට් හෙන්රි කඩුලු 6ක් දවාගත් අතර මැතිව් ෆිශ‍ර් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව ප්‍රභල ඉන්දීය කණ්ඩායමට ලකුණු 244ක දැවැන්ත පරාජයක් අත්වුණා.

පෙර ලිපිය පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි
Next Article 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?