සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ජයගනී

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 8, 2026
©SLC
බෙදාගන්න

ශ්‍රි ලංකා ඒ කණ්ඩායම හා නවසීලන්ත ඒ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 44කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ සූරියවැව ජාත්‍යයන්තර පිටියේදී යි.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 368ක් රැස් කළා.

වර්ෂාවෙන් බාධා ඇති වු නිසා නවසීලන්ත ඒ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඉලක්කය වූයේ, ඩක්වර්ත් ලුවින් න්‍යායට අනුව, පන්දුවාර 28කට ලකුණු 203ක්. නමුත් ඔවුන්ට පන්දුවාර 28 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 3ට ලකුණු 158ක් පමණයි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 76ට ලකුණු 103ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 13ක් ඇතුලත් වුණා.

ඊට අමතරව නායක සහන් ආරච්චිගේ පන්දු 68ට ලකුණු 74ක් හා සොනාල් දිනූෂ පන්දු 77ට ලකුණු 93ක් ලබාගත්තා.

නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ටිම් ප්‍රින්ගල් ලකුණු 58ට කඩුලු 3ක් හා ආදිත්‍ය අෂෝක් ලකුණු 60ට කඩුලු 2ක් දවාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් පිතිකරණයේදී කර්ටිස් හීෆි නොදැවී ලකුණු 53ක් හා ඩේල් පිලිෆ්ස් ලකුණු 34ක් ලබාගත්තා.

ඩිල්ෂාන් මධුසංක, මිලාන් රත්නායක හා රවිදු ෆර්නෑන්ඩු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් කඩුලු එක බැගින් ලබාගත්තා.

ඒ අනුව මෙම දෙවන එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජයග්‍ර්‍රහණය කළා.

පෙර ලිපිය සූර්යවංශි හා ජෛස්වාල් ගුවාහටි හීදී ගිණිකෙළි පෙන්වයි
Next Article පැතුම්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?