සඳුදා, ජූලි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 30, 2025
©SLC
බෙදාගන්න

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමි කර ගැනීමට සී සී සී කණ්ඩායම අද සමත් වුණා.

ඒ අවසන් තරගයේදී පොලිස් කණ්ඩායම ලකුණු 187 කින් පරාජය කරමින්.

අවසන් තරගය අද පැවැත්වුණේ කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් සී සී සී කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 387 ක් රැස් කලා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 158 ක් රැස්කලා.

පන්දු 94 කදී ගොඩනැගුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්.

නිශාන් මදුෂ්ක ලකුණු 88යි.

කමිදු මෙන්ඩිස් 59 ක් සහ සොනල් දිනූෂ ලකුණු 53 ක් රැස්කලා.

පිළිතුරු ලෙස පොලිස් කණ්ඩායමට පන්දුවාර 40.2 කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 200ක් පමණයි.

ප්‍රියමාල් පෙරේරා ලකුණු 57 යි.

පන්දු යැවීමේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 4 ක් බිද හෙලුවා

පෙර ලිපිය කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට 5-0ක ජයක්
Next Article 2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්

කියවීමට මිනිත්තු 2 යි
NZ vs SA
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?