බදාදා, ජූලි 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 6, 2026
©Associated Press
බෙදාගන්න

ඊයේ දින පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හා චෙන්නයි සුපර් කිංග්ස් අතර පැවති තරගයේදී ආර්සීබී කණ්ඩායම කඩුලු 3ට ලකුණු 250ක් ලබාගැනීමට සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ කණ්ඩායමක් මෙතෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මුලින් පන්දුවට පහර දුන් ආර්සීබී කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාර 6 දී එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබාගත් අතර අවසාන පන්දු ඕවර 5ට ලකුණු 97ක් ලබාගැනීමට සමත් වුණා.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ටිම් ඩේවිඩ් පන්දු 25ට ලකුණු 70ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 3ක් ඇතුලත් වුණා. දෙව්දත් පඩික්කාල් පන්දු 29ට ලකුණු 50ක් ලබාගත්තා. නායක රජත් පටිදාර් පන්දු 19ට ලකුණු 48ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් ඇතුලත්. ෆිල් සෝල්ට් ලකුණු 46යි.

සීඑස්කේ පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක්ව සිටියද, අන්ශුල් කාම්බෝජ්, ජෙමී ඕවර්ටන් හා ශිවාම් ඩුබේ එක් කඩුල්ල බැගින් ලබගැනීමට සමත් වුණා.

චෙන්නයි කණ්ඩායම මෙම අසීරු ඉලක්කය හඹායෑමට දැඩි ප්‍රයන්තයක නිරත් වුනත් ඔවුන්ට ලබාගත හැකි වුණේ සියලු කඩුලු දැවී ලකුණු 207ක් පමණයි.

ඔවුන්ගේ පළමු කඩුලු දෙකම ලකුණු 10කට දැවී ගිය අතර සංජු සැම්සන් තුන්වන කඩුල්ල ලෙස ලකුණු 30දී දැවී ගියා.

සර්ෆරාස් කාන් සිය දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා. ප්‍රශාන්ත් වීර් ලකුණු 43යි, ජෙමී ඕවර්ටන් ලකුණු 37යි.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් සිය අයිපීඑල් කඩුලු 200 සීමාව පසු කිරීමට සමත් වෙමින් ලකුණු 41ට කඩුලු 3ක් දවාගත්තා. ජේකබ් ඩෆී, අභිනන්දන් සිං හා කෘනාල් පාණ්ඩියා කඩුලු 2 බැගින් දවාගත්තා. සුයාෂ් ශර්මාට එක කඩුල්ලයි.

ඒ අනුව මේ තරගයත් ලකුණු 43කින් ජයගත් ආර්සීබී කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස ටිම් ඩේවිඩ් නම් කළා.

පෙර ලිපිය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම එංගලන්තය පරදවයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Kamindu Mendis
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?