ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ

By Pradeep Gurusinghe
Published: මාර්තු 4, 2026
©ICC/Getty Images
බෙදාගන්න

2026 20/20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද සවස 7ට ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතරයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වන තුරු ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති අතර දකුණු අප්‍රිකාව 2024 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අනුශූරයන් බවට පත්වුණා.

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේ තමන් තරග කළ සියලු තරග ඉන්දියාවේ ක්‍රීඩා කළ අතර කිසිදු තරගයක් පරාජය වූයේ ද නැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒඩ්න් මාක්‍රම් ඉතා හොදින් ලකුණු අතර සිටින අතර නවසීලන්ත ආරම්භක පිතිකරුවන් වන ටිම් සයිෆර්ට් හා ෆින් ඇලන් ද ලකුණු අතර සිටිනවා.

කෙසේ වෙතත් නවසීලන්ත මැද පෙළට වඩා දකුණු අප්‍රිකානු මැද පෙල පිතිකරුවන් වන, ඩෙවාල්ඩ් බ්‍රෙවිස්, ඩේවිඩ් මිලර් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු අතර සිටිනවා.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි සිය දෙවන දරුවාගේ උපත සඳහා සහභාගී වී නැවතත් කණ්ඩායම හා එක් වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව හා නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන වලදී තරග 5ක් ක්‍රීඩා කොට ඇති අතර එම තරග 5ම ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

එසේම මෙම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේ තරගයකදී හමුවන පළමු අවස්තාව මෙයයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී
Next Article පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

Sai Sudarshan
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා පාකිස්තාන් පලමු විස්සයි 20 තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?