අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 10, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වූ තුන්දින පුහුණු තරගය ඊයේ අවසන් වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් සොනාල් දිනූෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා XI කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ට ලකුණු 363ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

ශ්‍රී ලංකා XI පළමු ඉනිම වෙනුවෙන් රවිඳු රසන්ත ලකුණු 71ක්, නිෂාන් ප්‍රනාන්දු ලකුණු 66ක් හා සොනාල් දිනූෂ ලකුණු 52ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව් හා මානව් සුතාර් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ට ලකුණු 357ක් ලබාගෙන ඉනිම අත්හිටවනු ලැබුවා. එහිදී දෙව්දත් පඩික්කල් නොදැවී ලකුණු 142ක් ලබාගත් අතර රවීන්ද්‍ර ජඩේජා ලකුණු 63ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා XI වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් හා අසංක මනෝජ් කඩුලු 2 බැගින් දවාගත්තා.

දෙවනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා XI කණ්ඩායම කඩුලු 6ට ලකුණු 200ක් ලබා ඉනිම නතර කළ අතර නිෂාන් ප්‍රනාන්දු ලකුණු 63ක් හා නිපුන් ධනන්ජය ලකුණු 46ක් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම දෙවනි ඉනිම සඳහා කඩුලු 4ට ලකුණු 214ක් ලබා තරගය ජයගැනිමට සමත් වුණා. ඉන්දියාව වෙනුවෙන් යසස්වී ජෛස්වාල් ලකුණු 61ක් හා ශුබ්මාන් ගිල් ලකුණු 44ක් ලබාගත් අතර ශ්‍රි ලංකා XI කණ්ඩායම වෙනුවෙන් කේෂර නුවන්ත කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම තුන්දින තරගය කඩුලු 6කින් ජයගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නිල ටෙස්ට් තරගාවලිය එළඹෙන 15 වෙනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
Next Article ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මැලේසියාව පරදයි
Sponsored

You Might Also Like

Priyansh Arya
ක්‍රිකට්

ප්‍රියාන්ෂ් ආර්යාගේ නොඉඳුල් ශතකය PBKSට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරග‍යෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් කණ්ඩායමට දඩ නියමකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?