ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 7, 2026
©ICC/Getty Images
බෙදාගන්න

20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්තය අතර කල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වුණා. විශේෂ දක්ෂතා දැක්වූ කොදෙව් කණ්ඩායම එම තරගය ලකුණු 35කින් ජයගත්තා.

මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ට ලකුණු 182ක් ලබාගත්තා.

ෂිම්රොන් හෙට්මයර් 20/20 ලෝක කුසලාන තරගයකදී කොදෙව් ක්‍රීඩකයෙක් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 36ට ලකුණු 64ක් ලබාගත්තා. ඊට අමතරව බ්‍රැන්ඩන් කිං ලකුණු 35ක්, ෂර්ෆේන් රදෆර්ඩ් ලකුණු 26ක් හා රොෆ්මන් පවෙල් ලකුණු 24ක් ලබාගත්තා.

ස්කොට්ලන්තය වෙනුවෙන් බ්‍රැඩ් කරී කඩුලු 2ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 147ට දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 20ට කඩුලු 5ක් දවාගත්තා. ජේසන් හෝල්ඩර් කඩුලු 3යි.

ස්කොට්ලන්තය වෙනුවෙන් නායක රිචී බෙරිංටන් ලකුණු 42ක් හා ටොම් බෲස් ලකුණු 35ක් ලබාගත්තා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ඔවුන් මුහුණ දුන් පලමු තරගයම ලකුණු 35කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ශිම්‍රන් හෙට්මයර්.

පෙර ලිපිය තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
Next Article ලෝක කුසලානයේදී ක්‍රීඩකයන් සමග සිටින්නයැයි අරවින්ද ද සිල්වා ක්‍රීඩා ලෝළීන් ගෙන් ඉල්ලයි.
Sponsored

You Might Also Like

Sam konstas
ක්‍රිකට්

සෑම් කොන්ස්ටාස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Women's T20 World Cup 2024
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගයෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට කඩුලු 6 ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?