තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා දුරපැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකර ගැනීමට නෙත්මි මධුෂානි හේරත් සමත් වුණා.
ඇය දැක්වූ දක්ෂතාව මීටර 6.37ක්.
නෙත්මි මධුෂානි තම ක්‍රීඩා දිවියේදී වාර්තා කළ හොඳම දක්ෂතාව මෙයයි.
ඔබගේ ගිණුමට පුරනය වන්න