අඟහරුවාදා, මැයි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 31, 2025
බෙදාගන්න

2025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2025 ඔක්තෝබර් මස 30 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගෙන් 30 දෙනෙකු යුද්ධ හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක් විය.

එම යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

මෙම විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණය සඳහා දායකත්වය ලබා දුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සියලු දෙනාහට යුද්ධ හමුදාධිපතිතුමන් සුභ පැතුම් එක්කල අතර ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට යුද්ධ හමුදාධිපති විසින් ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.

පෙර ලිපිය දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට
Next Article ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගොල්ෆ් ලෝකඩ පදක්කම දිනූ කායා දලුවත්ත දිවයිනට පැමිණෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?