දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට හර්ෂ කරුණාරත්න සමත් වුණා.
ඒ මිනිත්තුවයි තත්පර 51.96ක කාලයක් වාර්තා කරමින්.
ඔහු තරුෂි කරුණාරත්නගේ සොහොයුරයි.
ඔබගේ ගිණුමට පුරනය වන්න