බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 24, 2026
බෙදාගන්න

කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති සමස්ත ලංකා ජාතික පාසල් වයස අවුරුදු 20න් පහළ පැසිපන්දු ශූරතාවලියේ අවසාන මහා තරඟයේදී මහාමායා බාලිකා විද්‍යාලය ලකුණු 45–28ක් ලෙස පරාජය කරමින් කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතාවය දිනා ගත්තා.

ඡායාරූපය

  • හිඳගෙන සිටින පිරිස (වමේ සිට දකුණට): ෂේන් ඩැනියෙල් මහතා (පුහුණුකරු), රන්දිම සූරියආරච්චි මහතා (පුහුණුකරු), වෙනෙස්සා ප්‍රනාන්දු (උප නායිකා), පූජ්‍ය මව එස්. චරිතා තන්ඩල්ගේ (විදුහල්පතිතුමිය), සෙනුත්මි ප්‍රනාන්දු (නායිකා), උත්පලී ප්‍රේමචන්ද්‍ර මෙනවිය (භාර ගුරුතුමිය), සහ චමත් ගිම්හාන මහතා (පුහුණුකරු).
  • සිටගෙන සිටින පිරිස (වමේ සිට දකුණට): අමායා හෙන්රි, බිනුති ජයසිංහ, මිෂේනි පෙරේරා, මිනාලි සිල්වා, සහ මිනුලි දබරේරා.
පෙර ලිපිය මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට
Next Article 17 වියැති ෂින් ඕහාෂිගෙන් ලය ආර පිහිනුම් ලෝක වාර්තාවක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක් ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට අද තරග කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කාන්තා බේස්බෝල් ආසියානු කුසලානයට සහභාගී වන කණ්ඩායම නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයේදී ක්‍රීඩකයන් සමග සිටින්නයැයි අරවින්ද ද සිල්වා ක්‍රීඩා ලෝළීන් ගෙන් ඉල්ලයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?