පුවත්
සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු…
SRH අවසන් සිව්දෙනාගේ වටයට
ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 ට සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ චෙන්නයි…
ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් කණ්ඩායම කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට්…
RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම, තරගාවලියේ අවසන් කණ්ඩායම් 4…
CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
CASA 7s රග්බි තරගාවලියේ කාන්තා ශූරතාවයද දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අවසන් තරගයේදී ලකුණු 27-00ක් ලෙස කසකස්තානය පරාජය…
දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
මධ්‍යම සහ දකුණු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ් අවසන් තරගයේදී…