ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 4, 2025
©BCCI
බෙදාගන්න

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ රායිපූර් හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 358ක් හඹාගොස් කඩුලු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා රාත්‍රී කාලයේ පින්න ඇදවැටීම නිසා මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 358ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිට පිට ලබාගත් දෙවන ශතකයත් සමගින් විරාත් කෝලී සිය 53න් වන එක්දින ශතකය වාර්තා කළේ පන්දු 93ට ලකුණු 102ක් ලබාගනිමින්. සිය එක්දින දිවියේ මංගල ශතකය ලබාගනිමින් රුතුරාජ් ගයික්වාද් පන්දු 83ට ලකුණු 105ක් ලබාගත්තා. මීට අමතරව පන්දු 43කින් නොදැවී ලකුණු 66ක් ලබාගෙන ඉන්දීය නායක කේ. එල්. රාහුල් ලකුණු ඉනිම අවසන් කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකෝ යැන්සන් කඩුලු 2ක් හා නන්ද්‍රෙ බර්ගර් හා ලුන්ගි න්ගිඩි එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේදී කඩුලු 6ක් දැවී ලකුණු 362ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායමට එරෙහි හොඳම සාර්ථක හඹායාම සමකිරීමට සමත් වුණා.

ඒඩ්න් මාක්‍රම් පන්දු 98ට ලකුණු 110ක් ලබාගත්තා. ඒ ඔහු හඹායන ඉනිමකදී ලබාගත් පළමු ශතකයයි. ඊට අමතරව ටෙම්බා මවූමා ලකුණු 46ක්, මැතිව් බ්‍රීට්ස්කෙ ලකුණු 68ක් හා ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 54ක් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ආර්ශ්දීප් සිං හා ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග මෙම තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තීරණාත්මක තුන්වන හා අවසාන තරගය 6වන සෙනසුරාදා විශාකාපට්නම් හීදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්
Next Article තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්
Sponsored

You Might Also Like

Hashan Thilakaratne
ක්‍රිකට්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහණුකාරීත්වයෙන් හෂාන් තිලකරත්න ඉවතට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කුමාර සංගක්කාර ගේ සුපිරි ශතකය සමගින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Jos Butler
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් කණ්ඩායමෙන් දැවැන්ත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?