ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.
රමේෂ් මේ මස තුන්වනදා සිට කණ්ඩායම් පුහුණුවීම් වලට එක් වී ඇත.
මීට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ අහිරු උදාර සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.