ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 29, 2025
Associated Press
බෙදාගන්න

IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත් වීමට 14 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත් වුණා. ඒ තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී.

මේ අතර IPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වේගවත්ම ශතකයද වෛභව් සූර්යවංශි සතු වීම විශේෂත්වයක්. තරගය ඊයේ පැවැත්වුණේ ජායිපූර්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා. ශුබ්මන් ගිල් ලකුනු 84 ක් රැස් කළා. ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 50 යි.

පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කන්ඩායම තරගය ජය ගත්තේ, පන්දු වාර 15 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කරමින්.

විශිට ඉනිමක් ක්‍රීඩා කළ වෛභව් සූර්යවංශි පන්දු 38 ක්දී ලකුණු 101 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 11 ක් ඇතුලත්. ඔහු ශතකය වාර්තා කලේ පන්දු 35 කට පමණක් මුහුණ දෙමින්.

එය ඉතිහාසයට එක් වුණේ IPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වේගවත්ම ශතකය ලෙසයි.

මෙම තරගාවලියේ වේගවත්ම ශතකයේ හිමිකරු වන්නේ පන්දු 30 කදී ශතකය වාර්තා කළ ක්‍රිස් ගේල්. ඔහු 2013 වසරේදී එම ශතකය වාර්තා කර තිබුණා.

TAGGED:GTIPL 2025RR
පෙර ලිපිය ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක මලිත් දිනිඳු ගේ අභාවය පිළිබඳව වොලිබෝල් සංගමයේ සාතිශය සංවේගය
Next Article කොළඹ හොකී සංගමයේ සභාපති ලෙස චරිත කරුණාරත්න තේරී පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 100ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?