බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: මැයි 27, 2025
Chamod Yodhasinghe
©island.lk
බෙදාගන්න

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කාලිංග කුමාරගේ සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමී හීදී.

තරගාවලියේ මීටර 400 තුන්වැනි මූලික තරගයට සහභාගි වු කාලිංග කුමාරගේ ඉන් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා. ඒ තත්පර 46.59 ක කාලයක් වාර්තා කරමින්. අනතුරුව ඔහු එහි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබු අතර දෙවන අවසන් පූර්ව තරගයේදි කාලිංග දෙවැනි ස්ථානය හිමිකරගත්තා. ඒ තත්පර 45.74 ක කාලයක් වාර්තා කරමින්. කාලිංග කුමාරගේ මෙවර තරග සමයේ මීටර් 400 ධාවන ඉසව්වට වාර්තා කළ හොදම කාලයද මෙයයි. මීටර් 400 අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ මීටර 400 පළමු මූලික තරගයට සහභාගි වූ අරුණ දර්ශන තරගය නිමා කළේ, 6 වැන්නා ලෙසයි. ඔහු ඒ සඳහා ගත කළ තත්පර 48.10 ක්. අරුණ දර්ශනට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.

මීටර 400 කාන්තා මූලික තරගයට සහභාගි වූ නදීෂා රාමනායක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඇය, මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත්වූ අතර, තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 53.77 ක්. නදීෂා රාමනායක සහභාගි වන අවසන් තරගය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට චමෝද් යෝධසිංහ සමත් වුණා. ඔහු සහභාගි වුණේ මීටර් 100 ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරගයට. එහිදි පළමුවැන්නා ලෙස තරගය අවසන් කළ ඔහු ඒ සඳහා ගතකළ කාලය තත්පර 10.40 ක්. ඒ අනුව, චමෝද් යෝධසිංහ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.45 ට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය Henrich Klaasen IPL ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන්
Next Article Jithesh Sharma රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

මැරතන් ධාවන තරගයේ රන් පදක්කම් ජපානය හා බහරේනය දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ඊයේ තායිලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රන් පදක්කම් තුනක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

බැඩ්මින්ටන් කේවල තරගයකින් දුමිඳු වර්ණක ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?