සඳුදා, අගෝ. 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 26, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025/26 වර්ෂයට අදාල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් හා සහය කාර්‍යමණ්ඩලයන් 350කට රක්ෂණාවක් පිරිනැමීමට තීරණය කොට ඇත.

ඒ අනුව, 2025/26 වර්ෂයේදී තරග වදින ප්‍රධාන ක්‍රීඩා සමාජ 14ක ක්‍රීඩකයන් 280කට හා සහය සහය කාර්ය මණ්ඩලයේ 70ට මෙම රක්ෂණාවරණය පිරිනැමීමට නියමිතයි.

වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම වැඩසටහන මගින් ක්‍රීඩකයන්ගේ හා සහයක කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කරයි.

මෙම වැඩසටහන මගින් පුද්ගලික අනතුරු ආවරණයක් හා වෛද්‍ය ආවරණයක් සෑම ක්‍රීඩකයෙකුටම හා සෑම සහයක කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ටම හිමිවන අතර සෑම ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් පස් දෙනෙකුට බරපතල රෝග සඳහා ආවරණයක්ද හිම්වේ.

පෙර ලිපිය දිලංක කුමාරට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසීලීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක්
Next Article තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් ලකුණු 27ට දැවී යයි, ඔස්ට්‍රේලියාවට ලකුණු 176ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?