ආසියානු ක්රීඩා උළෙලේ මීටර 110 කඩුලු මතින් දිවීමේ දෙවැනි මූලික තරගයට සහභාගී වූ රොශාන් රණතුංග එහි සිව්වැනි ස්ථානය හිමි කර ගත්තා.
ඔහු ඒ සදහා කළ කාලය තත්පර 13 යි දශම 8 යි 1 ක්.
රොෂාන් රණතුංගගේ මෙම කාලය සමස්ථ තරගයේ හොදම හත්වැනි කාලය ලෙසයි වාර්තා වන්නේ.
කෙසේ ෙවතත් මූලික තරගයේදී සිව්වැනි ස්ථානය හිමි වීම හේතුවෙන් ඔහුට අවසන් තරගය මග හැරී ගියා.