බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය පිළිබඳව ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම අද සිදුවුණා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය පිළිබඳව ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම අද සිදුවුණා

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 6, 2026
බෙදාගන්න

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය පිළිබඳව සහ එයින් අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව ක්‍රීඩා සංගම් සහ සම්මේලන දැනුවත් කිරීම අද (06දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත් විය.

එහි දී 2028 ඔලිම්පික් පදක්කම් ඉලක්කය සහ ඉන් ඉදිරියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා විද්‍යාත්මක සහ ක්‍රීඩා තාක්ෂණික ක්‍රමවේද අනුව ඉහළ නැංවීම පිළිබඳව ක්‍රීඩා සංගම් දැනුවත් කිරීම සිදු විය.

ප්‍රධාන මූලධර්ම 12ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවද දැනුවත් කළ අතර, දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබාගැනීමට සඳහා ක්‍රීඩා සංගම් වෙත නව ඩිජිටල් තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම ද සිදු කෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ලෝකයේ විවිධ රටවල උසස් කාර්ය සාධන මධ්‍යස්ථාන අධ්‍යයනය කර, නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යටතේ ක්‍රීඩා පුහුණුවීම් සිදු කළ හැකි මධ්‍යස්ථානයක් ගොඩනැගීම අරමුණ බවයි. ඒ වෙනුවෙන් සිය ස්වේච්ඡා දායකත්වය ලබාදෙන සියලු දෙනාට ස්තුති කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා , උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය ගොඩනැගීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන කණ්ඩායම සහ ක්‍රීඩා සංගම්වල නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

පෙර ලිපිය ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
Next Article ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
පුවත්

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 481ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?