සිකුරාදා, නොවැ. 7, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු U20 කාන්තා වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
Reading: ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරග‍යෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරග‍යෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 25, 2025
Getty Images
බෙදාගන්න

ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලීඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගයේ පළමු ඉනිමට ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 471 ක්. එහිදී ශුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට් සහ යෂස්වි ජයිස්වාල් ශතක වාර්තා කළා.

පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලබාගත් ලකුණු සංඛ්‍යාව 465 ක්. ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 364 යි.

අනතුරුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 371 ක්.

අවසන් දිනට තරගය ආරම්භ කරන විට ඔවුන් දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා.

එංගලන්තය තරගය ජය ගත්තේ, කඩුලු 5 ක් දැවී ලකුණු 373 ක් රැස් කරමින්.

බෙන් ඩකට් ලකුණු 149 යි. තරගයේ ඉනිම හතරේදී ශතක 7 ක් වාර්තා කිරීමද විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක්වුණේ, එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගායකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් දෙවැනි තරගය ලෙසයි.

පෙර ලිපිය ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම්කරයි
Next Article දෙවන තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය දිනාගනියි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කඩුලු 9ක ජයක් සමගින් ඉන්දියාව ආසියානු කුසලානය කරා ගමන අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.

කියවීමට මිනිත්තු 1 යි
Ramesh Mendis
ක්‍රිකට්

‍රමේෂ් මෙන්ඩිස් සංචිතයට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?