සෙනසුරාදා, මැයි 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 17, 2026
©ICC/Getty Images
බෙදාගන්න

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය ජය හිමි කර ගත්තා.

තරගාවලිය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හා නැමීබියා හිදී. එංගලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 46 පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 210 ක් රැස් කළා.පිළිතුරු ලෙස පාකිස්ථානයට පන්දුවාර 46 පන්දු 3 කදී සියලු ක්‍රිඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 173 ක් පමණයි. තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 37 කින්.

අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුණේ, නැමීබියා හිදී. මුලින් පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 50 තුළ කඩුලු 7 කට ලකුණු 235 ක් රැස් කළා. රොබ් ඕබ්‍රයන් ලකුණු 79 යි. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ, පන්දුවාර 39 යි පන්දු 4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 237 ක් රැස් කරමින්. ස්ටීවන් හෝගන් ලකුණු 115 යි.

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය නැමීබියාහිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් රැස් කළා. ෆයිසාල් ෂිනෝසාඩා ලකුණු 81 ක් ලබාගත් අතර, කලීඩ් අහමඩ්සායි ලකුණු 74 යි. පිළිතුරු දෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 47 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 238 ක්. තරගයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ ලකුණු 28 කින්.

පෙර ලිපිය Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරින් අවසන් වේ
Next Article 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 203ක ජයක්
Sponsored

You Might Also Like

Wanindu Hasaranga
ක්‍රිකට්

කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංක පිට පිට තුන්වන අර්ධ ශතකයත් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?