ඉරිදා, නොවැ. 9, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියක් හා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු U20 කාන්තා වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
Reading: පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 12, 2025
Jason Holder
PCB
බෙදාගන්න

පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ රාවල්පින්ඩි හීදී ආරම්භ වුණා.

පළමු තරගය පැවැත්වුණේ ෂහීන් ශා අෆ්‍රීඩී නායකත්වය දරන ලාහෝර් ක්වැලැන්ඩර්ස් හා ශදාබ් කාන් නායකත්වය දරන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවූ ඉස්ලාමාබාද් කණ්ඩායම ලෝහෝර් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 139ට දවාගැනීමට සමත් වුණා.

ලාහෝ‍ර් ක්වැලන්ඩර්ස් වෙනුවෙන් අබ්දුල්ලා ශෆීක් ලකුණු 66ක් හා සිකන්දර් රාසා ලකුණු 23ක් ලබාගත්තා.

ඉස්ලමාබාද් යුන‍යිටඩ් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් කඩුලු 4ක් හා ශදාබ් කාන් කඩුලු 3ක් ලබාගත්තා.

ඉස්ලාමාබාද් කණ්ඩායම පන්දුවාර 17.4දී කඩුලු 2ට ලකුණු 142ක් ලබාගෙන තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

කොලින් මුන්රෝ නොදැවී ලකුණු 59යි. සල්මන් අගා නොදැවී ලකුණු 41යි.

තරගයේ වීරයා සම්මානය ජේසන් හෝල්ඩර් දිනාගත්තා.

TAGGED:PSL
පෙර ලිපිය James Anderson ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්
Next Article කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 8ක පහසු ජයක් ලබයි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා

කියවීමට මිනිත්තු 1 යි
Tamim Iqbal
ක්‍රිකට්

තරගයක් අතරතුර තමීම් ඉක්බාල් රෝහල් ගත කරයි

කියවීමට මිනිත්තු 1 යි
James Anderson
ක්‍රිකට්

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රභෝදිනී ආපසු දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?