සිකුරාදා, ජූලි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 20, 2026
©Getty Images
බෙදාගන්න

ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියන් කෝටි 18ක කල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීශ පතිරන හට මෙවර IPL තරගාවලියේ පලමු වටයේ තර කිහිපයක්ම අහිමි වන බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අභිශේක් නායර් අද පැවති මාධ්‍ය සාකාච්ඡාවකදී පවසා ඇත. ඒ ඔහු මුහුණ දී තිබෙන අබාධ තත්වය හේතුවෙනි.

පසුගිය ලෝක කුසලානයේදී ඔහු ක්‍රීඩා කළ තුන්වන තරගයේදී පාදයේ ඇතිවූ ආබාධයක් නිසා ඉතිරි තරග සියල්ල ඔහුට අහිමි වුණා.

පතිරණ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණයේ යටතේ සුව වෙමින් පවතින බවත්, ඔහු අප්‍රේල් මස මැද භාගය වන විට සුව අතට පත් වී කණ්ඩායම සමග එකතු වේ යැයි ඔහු බලාපොරොත්තු වන බව අභිෂේක් නායර් වැඩි දුරටත් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත.

මතීශ පතිරණට අමතරව කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තවත් ප්‍රධාන වේග පන්දු යවන්නෙක් වන හර්ෂිත් රානා ද දනිහිසේ ආබාධයක් නිසා මෙවර ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක පසුවෙයි.

මීට අමතරව ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත් තවත් වේග පන්දු යවන්නෙකු වන බංග්ලාදේශයේ මුස්තෆිසූර් රහුමාන් ද ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඇති දේශපාලනික ගැටලුවක් නිසා කණ්ඩායමෙන් ඉවත් කොට ඇත.

මේ අනුව කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රධාන වේග පන්දු යවන්නන් තුන් දෙනෙක්ම ඔවුන්ට තරගාවලිය ආරම්භ වීමට පෙරම අහිමී වී ඇත.

කෙසේ වෙතත් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස කටයුතු කර ඩ්වේන් බ්‍රාවෝ පවසා ඇත්තේ වෛභව් අරෝරා, ආකාශ් ඩීප්, උම්රාන් මලික් හා කාර්තික් ත්‍යාගි ඇතුලු වේග පන්දු යවන්නන්ගෙන් හා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගෙන් අහී වී ගිය ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාගේ අඩුව පුරවා ගැනීමට කටයුතු කරන බවයි.

2026 IPL තරගාවලිය මේ මස 28 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා සන් රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

පෙර ලිපිය තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
Next Article ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළේ දී ජෝර්ඩන් ඇන්තනීට රන් පදක්කම
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka wins
ක්‍රිකට්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලෙස ආසියානු කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?