ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මහ නුවර ත්‍රිත්ව විදුහල සමත් වුණා.
.
ඒ පළමු අවසන් පූර්ව තරගය්දී මරදාන සහිරා විදුහල පරාජය කරමින්.
තරගය පැවැත්වුනේ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී.
මෙහිදී ත්‍රිත්ව විදුහල ලකුණු විසි නමයට දොළහක් ලෙසයි තරගය ජය ගත්තේ.
ත්‍රිත්ව විදුහලේ ලකුණු විසිනමය ලබා ගත්තේ උත්සහක දිනුම් හතරක් ප්‍රවර්තන තුනක් සහ දඬුවම් පහරක් මගින්.