අඟහරුවාදා, මැයි 26, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්
    කියවීමට මිනිත්තු 2 යි
    තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට

By Pradeep Gurusinghe
Published: මැයි 3, 2026
බෙදාගන්න

ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. මෙවර ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුළු පදක්කම් 07 ක් හිමිවුණා.

‍06 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදි පැවැත්වුණු අතර නිපුනි වාසනා රන් පදක්කම හිමිකර ගත්තේ කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන්.

ඇය අවසන් මහ තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව ලකුණු 3 ට 1 ක් ලෙස පරාජය කළා. රන් පදක්කම් ලාභී ක්‍රීඩිකාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් ,ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් කබඩි කණ්ඩායම් සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර දිවයිනට පැමිණියා.

පෙර ලිපිය පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි
Next Article බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරයි – ආසියානු හොකි ශූරතාවලියේ තරගයක විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?