පුවත්
ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට
Smith’s milestone and Starc’s strikes put Australia ahead at Lord’s
2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා
2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ කොළඹ දී පැවැත්වුණා. 2024 වසරේ ටෙස්ට් පිටියේ…
ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දෙවන වරටත් කාලෝස් අල්කරාස්ට
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව අඛන්ඩව දෙවන වරටත් හිමිකරගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමත්වුණා. ඒ අතිශය තියුණු තරගයකින්…
අන්තර් සමාජ Tier B 20-20 තරගාවලියේ ශූරතාව කොළඹ මැලේ ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ Tier B 20-20 තරගාවලියේශූරතාව හිමි කර ගැනීමට කොළඹ මැලේ ක්‍රීඩා සමාජය සමත්…
UEFA නේෂන් ලීග්කුසලානය පෘතුගාලයට
UEFA නේෂන් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල කකණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය…
චමෝද් යෝධසිංහට ලෝකඩ පදක්කමක්
ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර චමෝද් යෝධසිංහ තායිවාන් විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනාගන්නට සමත් වුණා. ඒ අවසන්…